NB CodeZone
සුභ අලුත් අවුරුද්දක් වේවා!
Avurudu Traditional Image
Sinhala & Tamil New Year

අලුත් අවුරුදු
නැකත් සිට්ටුව

Aluth Avurudu Nakath Sittuwa · 2026

ප්‍රධාන නැකතට ඉතිරි
--
දින
--
පැය
--
මිනි
--
තත්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නැකත් සම්පාදනය කරනු ලබන ලිත් කර්තෘවරයන් හා ජ්‍යෝතිෂවේදීන් අතර 2026 මාර්තු මස 16 වන දින පෙරවරුවේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමේදී 2026 අලුත් අවුරුදු නැකත් මෙසේ තීරණය කළ.

සිංහල අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම
📅 මාර්තු 20 / අප්‍රේල් 19
සිකුරාදා – මාර්තු 20 ඉරිදා – අප්‍රේල් 19

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 20, සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 19 නව සඳ බැලීම මැනව.

චන්ද්‍ර නැකතට ගණනය වෙමින්...
සූර්ය නැකතට ගණනය වෙමින්...
තෙල්වලං ලිප තැබීම
📅 අප්‍රේල් 05, 11:08
11:08 පෙ.ව. දකුණු රතු

අප්‍රේල් 05 ඉරිදා පූර්ව භාග 11.08 ට රතු පැහැයෙන් ලිප බැඳ තෙල්වලං ලිප තබා කැවිලි පිසීම.

ඉතිරි කාලය --
පරණ අවුරුද්ද ස්නානය
📅 අප්‍රේල් 13
📅 අප්‍රේල් 13 (සඳුදා)

දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය.

ස්නාන නැකතට --
අලුත් අවුරුදු උදාව
ප්‍රධාන නැකත – අප්‍රේල් 14
09:32 පෙ.ව.📅 අඟහරුවාදා

අප්‍රේල් 14 අඟහරුවාදා පූර්ව භාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

අලුත් අවුරුදු උදාවට --
පුණ්‍ය කාලය
📅 අප්‍රේල් 14
ශුද්ධ පුණ්‍ය කාලය
03:08 පෙ.ව.03:56 ප.ව.

මෙම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් කළ යුතුය.

පුණ්‍ය කාලය ඇරඹීමට --
ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)
📅 අප්‍රේල් 14, 10:51
10:51 පෙ.ව. දකුණු රක්ත

කිරිබත්, කැවිලි, දී කිරි පිලියෙල කර ගැනීම.

ලිප ගිනි දැල්වීමට --
වැඩ ඇල්ලීම, ගණුදෙනු හා ආහාර අනුභවය
📅 අප්‍රේල් 14, 12:06
12:06 ප.ව. දකුණු රක්ත

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම.

වැඩ ඇල්ලීමට --
හිසතෙල් ගෑම
📅 අප්‍රේල් 15, 06:54
06:54 පෙ.ව. නැගෙනහිර පැහැ

කොහොඹ පත් යුෂ මිශ්‍ර තෙල් ගා ස්නානය කිරීම.

හිසතෙල් ගෑමට --
හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑම
📅 අප්‍රේල් 17, 05:38
05:38 පෙ.ව. දකුණු

රන්වන් පැහැති වස්ත්‍ර ඇඳ දකුණු දිශාව බලා පිටත්වීම.

රාජකාරී පිටත්වීමට --
රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම
📅 අප්‍රේල් 20
06:27 පෙ.ව. / 06:50 පෙ.ව. දකුණු/ඊසාන

පළමු වේලාව 06:27 ට දකුණු දිශාව බලා පිටත්වීම (රැකිරක්ෂා).

ප්‍රධාන රැකිරක්ෂාවට --
පැළ සිටුවීම
📅 අප්‍රේල් 23, 09:01
09:01 පෙ.ව. උතුරුරන්වන්

උතුරු දිශාව බලා පැළ සිටුවීම සුබ නැකතින්.

පැළ සිටුවීමට --